Land | with Luxury House | for Sale | in Colombo | Kaduwela
Property details
40P Land with Luxury House for Sale in Colombo.
Situated in Colombo district, Kaduwela, as well as close to Low Level Road (3Km), yet located in a calm, quiet, environment with all facilities, for a living area is available for sale at Ranala, Kaduwela. 6Km to High Level Road (Meegoda – Borella road), 8Km to Southern Lanka & Katunayake Express Way main entrance, Kottawa (Makumbura). 10 minutes to drive Homagama town and 15 minutes to Kaduwela town. Leading Super markets, Schools (Kaduwela, Bomiriya National College (8Km) & Hanwella Rajainghe Central College (8Km) etc.), Private & gov. Hospitals, Divisional secretariat, Local gov. Office (Pradesiya Sabha), Market & fair, Commercial Outlet, private & Gov. Companies (Elephant House Ltd (Lanka Cold Stores Ltd) & Pure Beverages (Pepsi Cola) Ltd, American Water Systems (Pvt) Ltd, Lanka Wall-tiles Ltd & Lanka Steel Corporation Ltd etc.) close by. 1600Sq ft. a split type house, with a beautiful front and side elevation, with a landscaped garden. This beautifully designed structure, designed onto elevations, with the floor designed with a sitting and dining areas, an integrated pantry and kitchen , 3 Bed rooms with bathrooms & toilet, Open Veranda, Servant’s toilet, garage, parapet wall and the gate etc. All doors, windows and frames made out of Jak wood. Fitted with lights to match interior.
Attractive nice place and all facilities. Pure well water well & pipe borne water), Electricity, Telephone, carpeted wide roads and clear free hold deed (Sinnakkara Oppu) with Bank loan facilities. Contact directly if genuinely interested. No brokers please.
Location : Kaduwela (Ranala)
Price : Rs. 10,000,000 (Negotiable).
Contact : 0717354330 / 0727101670
කොළඹ දිස්ත්‍රික්කයෙන් රණාල නගරයට සමීපව සුඛෝපභෝගී අලංකාර නිවස වහාම විකිණේ.
කොළඹ දිස්ත්‍රික්කයේ කඩුවෙල නගරයට සමීපව රණාල අවිස්සාවේල්ල - කොළඹ (ලෝ ලෙවල් පාරට) පාරට නුදුරින් (කිලෝමීටර 3) පර්චස් 40ක ඉඩම සමග සුඛෝපභෝගී අලංකාර නිවස වහාම විකිණේ. මෙහි සිට කඩුවෙල නගරයට කිලෝමිටර 8 ක් ද, මීගොඩ - බොරැල්ලපාර (ගොඩගම හන්දියට) සහ හයිලෙවල් පාරට කිලෝමීටර 6 ක් ද, දක්ෂිණ ලංකා අධිවේගී මාර්ගයට සහ කටුනායක අධිවේගී මාර්ග වල අතුරුගිරිය අන්තර් පිවිසුම් ස්ථානයට කිලෝමීටර 8 ක් ද වේ. හෝමාගම නගරයට මිනිත්තු 10 කදී සහ කඩුවෙල නගරයට මිනිත්තු 15 කදී ගමන් කළ හැකිය. කඩ්වෙල, බෝමිරිය ජාතික පාසල (කිලෝමීටර 8), හංවැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලය (කිලෝමීටර 8) ආදී ජනප්‍රිය පාසල් වලට ද කෙටි කාලයකින් ළඟාවිය හැකිය. ප්‍රාදේශීය මහලේකම් කාර්යාලය, ප්‍රාදේශීය සභාව, පෞද්ගලික කර්මාන්තශාලා ඇතුළු රාජ්‍ය සහ පෞද්ගලික ආයතන (අලියා සිසිල් බීම සහ පියෝ බෙවරේජස් (ෆෙප්සි කෝලා) කර්මාන්තශාලාව, ඇමරිකන් වෝටර් සිස්ටම්ස් (පුද්) සමාගම, ලංකා වානේ සංස්ථාව, ලංකා ටයිල්ස් ලිමිටඩ් ආදී) රැසකට ද සමීපව පිහිටා ඇති ස්ථානයකි. පිරිසිදු ළිං හා නල ජලය, විදුලිය, දුරකතන, ආදී යටිතල පහසුකම් වලින් ද විහාරස්ථාන, ප්‍රධාන පෙළේ බැංකු, පුඩ් සිටි, වෙළඳ පොළ, බස් නැවතුම්පල, රජයේ සහ පුද්ගලික රෝහල් සහ වෛද්‍ය මධ්‍යස්ථාන වලින් යුතු පහසුකම් සහිත වැදගත් පිරිසරයකි. වර්ග අඩි 1600 ක් පමණ වන මෙම නිවසේ ගෙබිම සම්පූර්ණයෙන්ම ටයිල් ඇතුරා ඇති අතර, සිවිලම සහිත වහලයකින් යුක්තය. සාලය, කෑම කාමරය, මුළුතැන්ගෙය සහිත පැන්ට්‍රිය, ප්‍රධාන නිදන කාමරය ඇතුළු නිදන කාමර 2 ක්, යාබද නාන කාමරය සහිත වැසිකිළිය, සේවක වැසිකිළියකින් ද විවෘත ආලින්දය සහ ආරක්ෂිත ගේට්ටුව ආදී පහසුකම් වලින් සමන්විතයි. ගරාජය, වට තාප්පයකින් හා ආරක්ෂිත ගේට්ටුවකින් ද යුක්තය. නිවස කුඩා ගෙවත්ත සිත් ඇදගන්නා ලෙස අලංකරණය කර ඇත. දොර, ජනෙල් සහ උළුවහු සඳහා වටිනා දැව (කොස්) භාවිත කර ඇත. ගෙවත්ත පොල්, කොස්, අඹ වැනි පලතුරු වර්ග වලින් සමන්විතය. ගමනා ගමන ආදි පහසුකම් ඇතුළු සියළු නාගරික යටිතල පහසුකම් සහිත පදිංචියටත් ආයෝජනයටත් සුදුසු ස්ථානයකි. පිරිසිදු සින්නක්කර ඔප්පු සහිතයි. ගැනුම්කරුවක් පමණක් විමසන්න. තැරැව්කරුවන් අනවශ්‍යයයි.
මිල : රු. 10,000,000 (මිල සාකච්ඡා කරගත හැකිය).
අමතන්න : 0717354330 / 0727101670